MAY
03
හර්තාලයට GMOA සහය..!

වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහයෙන් එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සහය දීමට තීරණය කර තිබෙනවා.
ඒ, (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
සාමකාමී ඕනෑම අරගලයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව සහය දෙන අතර එහි පරමාර්ථය දුෂණ පාලනය ක්‍රමය අවසාන කිරීම බවයි එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
662 Views
Comments