ආගමන හා විගමන නිලධාරීන් රතු එළි දල්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
10

ආගමන හා විගමන නිලධාරීන් රතු එළි දල්වයි

ආගමන හා විගමන නිලධාරීන් රතු එළි දල්වයි

රට තුළ නීතිය හා සාමය නිසි පරිදි තහවුරු නොකරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරී වලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ඇතැම් පුද්ගලයන් රටින් බැහැරව යෑමක් පිළිබඳව සංවාදයක් පවතින පසුබිමක සිය නිලධාරීන්ට ද අවදානම් තත්ත්වයක් පවතින බවයි.

views

294 Views

Comments

arrow-up