ලීත්‍රෝ ගෑස් ගණන් උස්සයි - එකවර රුපියල් 1257කින් ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

ලීත්‍රෝ ගෑස් ගණන් උස්සයි - එකවර රුපියල් 1257කින් ඉහලට

ලීත්‍රෝ ගෑස් ගණන් උස්සයි - එකවර රුපියල් 1257කින් ඉහලට

ලිට්රෝ 1257 කින් ගණන් උස්සයි..නව මිල 2750 යි...

 

ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1257 කින් මිල වැඩි කර ඇත.

 

කිලෝ ග්‍රෑම් 12.5 නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 කි.

 

කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 503 කින් වැඩි කර තිබේ.

 

ලාෆ්ස් ගෑස් මිල හෙට දින වැඩි කිරීමට නියමිතව ඇත.

 

 

 

-matara hot news

views

1072 Views

Comments

arrow-up