ශ්‍රී ලංකාවට ඉතාලියෙන් හෙලිකොප්ටර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

ශ්‍රී ලංකාවට ඉතාලියෙන් හෙලිකොප්ටර්

ශ්‍රී ලංකාවට ඉතාලියෙන් හෙලිකොප්ටර්

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය වන බව ඉතාලිය පවසයි.

 

ඒ සඳහා අවශ්‍ය වන හෙලිකොප්ටර් යානා සැපයීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා සිය කැමැත්ත පළ කර තිබේ.

 

අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති රනිල් සමඟ පැවති සාකච්ඡාවක දී ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මේ බව පවසා තිබේ.

views

195 Views

Comments

arrow-up