JAN
18
කෝටි 7ක මුදල් රැගෙන බැංකු සභාපති අතුරුදන්

කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ පිහිටි බැංකුවක සභාපතිවරයෙකු රුපියල් කෝටි 7කට වැඩි මුදල් ද රැගෙන අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ.
ඒ බව පවසමින් හා තමන්ගේ තැන්පතු මුදල් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් ගනුදෙනුකරුවන් පිරිසක් එම බැංකුව ඉදිරිපිට විරෝධතාවක් නිරත විය.
1,000 කට වැඩි පිරිසක් එහි මුදල් තැන්පත් කර ඇති බව විරෝධතාකරුවන් පවසයි.
244 Views
Comments