අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

අද කාලගුණය

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

 

සුළං ඊසානදෙසින් හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (20-35)පමණවේ. මන්නාරම සිටපුත්තලම හරහා කොළඹ දක්වා සහහම්බන්තොට සිට පොතුවිල්දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැක.

 

මන්නාරම සිටපුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල්දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක.

views

173 Views

Comments

arrow-up