JAN
18
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්

අද (18) පස්වරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල සිසු විරෝධතාවක් පවත්වා තිබේ.
ඒ හේතුවෙන් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
215 Views
Comments