JAN
18
රාජකාරි වේලාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන රජයේ රෝහල්වල සුළු සේවකයන්

ඇතැම් රජයේ රෝහල්වල සුළු සේවකයන් රාජකාරී වේලාව තුළ අයිස් හා ගංජා භාවිතා කරන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
මේ හේතුවෙන් සුළු සේවකයන් රෝගීන්ගේ බඩුබාහිරාදිය පවා සොරකම් කිරීමට පෙලඹී ඇති බව ද ඒ මහතා පවසයි.
ඇතැම් සෞඛ්‍ය සේවකයින් මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් රෝගීීන්ට ද බලපෑම් එල්ල වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.
167 Views
Comments