මෙරට ආසාදිතයින් ගණන 250,000 පසු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

මෙරට ආසාදිතයින් ගණන 250,000 පසු කරයි

මෙරට ආසාදිතයින් ගණන 250,000 පසු කරයි

අද දිනය තුළ දී නව කොවිඩ් 19 රෝගීන් 1,086 දෙනෙකු හඳුනාගත් බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා.

 

ඒත් සමගම මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 251,012 ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

989 Views

Comments

arrow-up