තැපැල් සේවා යළි සීමා කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

තැපැල් සේවා යළි සීමා කෙරේ

තැපැල් සේවා යළි සීමා කෙරේ

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටියේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නැවතත් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කිරීමට තීරණයක් ගත් බවයි.

 

 


එතුමා වැඩිදුරටත් සදහන් කළේ එම තීරණයට අනුව සතියකට දින හතරක් පමණක් තැපැල් සේවා කටයුතු සිදු කරන බවයි.

views

889 Views

Comments

arrow-up