JUL
25
කැපිටල් මහරාජා සලකුණ මැකී යයි

සිරස TV ඇතුළු කැපිටල් මහාරාජා ආයතනයේ ප්‍රධානී ආර්. රාජමහේන්ද්‍රන් අද උදෑසන කොළඹ පිහිටි පුද්ගලික රෝහලකදී අභවප්‍රාප්ත විය.
කොරෝනා ආසාදිතව මීට දින කිහිපයකට පෙර ඔහු රෝහල් ගත කළේය.
මෙරට මාධ්‍යයේ විසල් පෙරලියක් කරමින් සිරස FM ආරම්භ කළ ඔහු පසුව කැපිටල් මහාරාජා ආයතනය යටතේ මාධ්‍ය නාලිකා කිහිපයක්ම ආරම්භ කළේය.
මෙරට කැපී පෙනෙන ව්‍යාපාරිකයෙක් වූ ඔහු මිය යන විට කොරෝනා එන්නත් මාත්‍රාවන් දෙකම ලබාගෙන සිටි අයෙකි.
957 Views
Comments