නිළියක් වෙන්න හීන මැවූ යාපනේ සුරූපි සිසුවිය සියදිවි හානි කර ගත්තේ ඇයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

නිළියක් වෙන්න හීන මැවූ යාපනේ සුරූපි සිසුවිය සියදිවි හානි කර ගත්තේ ඇයි?

නිළියක් වෙන්න හීන මැවූ යාපනේ සුරූපි සිසුවිය සියදිවි හානි කර  ගත්තේ ඇයි?

යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරෙ ඉගෙනුම ලැබූ සිසුවියක් ගෙලවැළලා ගෙන සියදිවිහානි කර ගෙන තිබෙනවා.

 

ප්‍රේම පලහිලව්වක් දුරදිග ගොස් ඇය මෙලෙස සියදිවි හානි කොට ගෙන ඇතැයි වාර්තා වන්නේ.

 

ඇය එම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක තවත් මිතුරියන් පිරිසක් සමඟ එකට සිට ඇති අතර එම මිතුරියන් පොලිසියට පවසා ඇත්තේ ඇය විභාගවලින් පසුව නිළියක් වීමට හීන මවා සිටි බවය ඇය 22 හැවිරිදි රූමත් තරුණියක් වෙනවා.

views

650 Views

Comments

arrow-up