ගම්පහ හා මාතලේ ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

ගම්පහ හා මාතලේ ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ

ගම්පහ හා මාතලේ ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ

මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් බලප්‍රදේශ වල පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් 5ක් හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

 

ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව සහ බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කෙරෙනු ඇත.

 

ඊට අමතරව මාතලේ පොලිස් වසමේ ද  ග්‍රාම නිලධාරි වසම් 3ක්  හුදෙකලා කර තිබෙනවා

 

වරකාමුර ග්‍රාම නිලධාරි වසම
මීදෙනිය ග්‍රාම නිලධාරි වසම
දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාත්තාව ගම්මානය.

views

637 Views

Comments

arrow-up