කොවිඩ් මරණ 232 දක්වා ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

කොවිඩ් මරණ 232 දක්වා ඉහලට

කොවිඩ් මරණ 232 දක්වා ඉහලට

ඊයේ දිනය තුල තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

 

 

 

 

views

620 Views

Comments

arrow-up