ඊයේ දිනය තුල දිස්ත්‍රික්ක 20 කින් අසාදිතයන් වාර්තා වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

ඊයේ දිනය තුල දිස්ත්‍රික්ක 20 කින් අසාදිතයන් වාර්තා වේ

ඊයේ දිනය තුල දිස්ත්‍රික්ක  20 කින් අසාදිතයන් වාර්තා වේ

ඊයේ දිනය තුල වාර්තා වු Covid-19 ආසාදිතයින් 403ක් වාර්තා වී ඇති බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

දිස්ත්‍රික්ක 20 කින් මෙම අසාදිතයන් වාර්තා වී තිබෙනවා ඉන් 81ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද,

 

මහනුවර 56ක් ,

 

ගම්පහ 30ක් ,

 

කලුතර27ක් ,

 

ත්‍රිකුණාමලයේ 20ක්,

 

නුවරඑළියේ 18ක්,

 

අම්පාරේ 17ක්,

 

කෑගල්ලේ 17ක්,

 

කුරුණෑගල 14ක්,

 

රත්නපුර 14ක් හා මඩකලපුවේ 06ක් ,

 

ගාල්ලේ 04ක්,

 

යාපනයේ 04ක්,

 

මාතර 03ක්,

 

මාතලේ 02ක් මෙන්ම පුත්තලම, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර හා කිළිනොච්චි දිස්ත්‍රික්වල 01 අයෙකු බැගින්ද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා

 

 

 

 

views

588 Views

Comments

arrow-up