එක්සත් ජාතික පක්ෂය යළි සන්ධානගත වීමට සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය යළි සන්ධානගත වී එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී තරග කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ පිළිබඳව දැනටමත් අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ වත්මන් මහ ලේකම් ශමල් සෙනරත් මහතා පවසා තිබෙනවා.
ඉදිරියේදී ඊට අදාළ නිල සාකච්ඡා සිදු කිරිමට ඔවුන් සූදානමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ලබන ජනවාරි මාසයේ මුල පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
760 Views
Comments