JAN
04
ගුවන් තොටුපොල විවෘත කරන දිනය මෙන්න

විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් ගමන් සඳහා 2021 ජනවාරි 22 වනදා සිට මෙරට ගුවන් තොටුපොල විවෘත කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා
සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට විවෘත කෙරෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
659 Views
Comments