JAN
11
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට සිටි STF 30කට කොවිඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වාර්තා වනවා
ඉකුත් සිකුරාදා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු උදෙසා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂාවක දී මේ බව අනාවරණ වී ඇත.
ආසාදිත රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන යොමු කර තිබෙනවා
තවත් නිලධාරීන් පිරිසකට පි සි ආර් පරීක්ෂණ සිදු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි
626 Views
Comments