JAN
10
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොරෝනා

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ගෙන තිබෙනවා.
එම හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ ඇමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
රවිනාථ ආර්යසිංහ සහ අනෙකුත් 4 දෙනා නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
708 Views
Comments