JAN
10
අද දිනය තුල කොවිඩ් ආසාදිතයන් 536ක් හදුනාගනියි

අද (10) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 536ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 48,376 දක්වා ඉහල ගොස් තිබෙනවා
728 Views
Comments