කොටදෙනියාව අල්කයිඩා පවුලේ ප්‍රබලයෙක් දැලේ

බාඳුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේ ජනතාව කපාකොටා දමමින් භීතියට පත් කළ අල්කයිඩා පවුලේ ප්‍රබල සාමාජිකයෙකු ඊයේ 22 දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මෙම සැකකරු කොටදෙනියාව පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු පසුගියදා කුඩා දියණියන් දෙදෙනෙකු දෙදෙනකු කපාකොටා මරා දැමීමට සූදානම්වූ අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම ට ඉදිරිපත් වූ වැඩිහිටි යුවලක කපා කොටා දැමූ මෙම පවුලේ වැඩිමහල් පුතකු බව පොලීසිය සඳහන් කරයි.
729 Views
Comments