DEC
19
මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් 43 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒත් සමගම ඔවුන් පැමිණි යාත්‍රා හයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෙල්ෆ් දූපත ආසන්නයේදීය
750 Views
Comments