DEC
12
ජනවාරි සිට නැවත විශ්වවිද්‍යාල විවෘතවන ලකුණු

නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් බලපෑමක් ඇති නොවුණහොත් ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලවල සියලු සිසුන් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ය .
එහි සභාපති මහචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, දැනටමත් සිසුන් 25%ක් විශ්වවිද්‍යාල සඳහා කැඳවා ඇති බවය.
763 Views
Comments