FEB
22
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හොයන්න විශේෂඥ කමිටුවක්

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ ලැබූ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කළේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සාමාජිකයන් විනිවිදභාවයකින් යුතුව පත්කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
මෙම කමිටුව පත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය ලබන සදුදා දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබීය.
187 Views
Comments