විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
27

විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් හෙට (28) දිනයේ විරෝධතාකරුවන්ට යෝක් වීදිය, බැංකු මාවත සහ චැතම් වීදියට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

එමෙන්ම කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලුවීම හෝ රාජ්‍ය දේපළවලට හානි කිරීමද මෙම අධිකරණ නියෝගය මගින් තහනම් කර තිබෙනවා.

views

452 Views

Comments

arrow-up