MAY
20
ළඟ තබා ගත හැකි උපරිමය ඩොලර් 10,000යි

දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට සැම එලවළු වර්ගයකම මිල ඉහල ගොස් ඇති බව එලවළු වෙලෙන්දන් සදහන් කරති.
ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි තත්ත්වය හමුවේ මෙසේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යමින් පවතියි.
තක්කාලි කිලෝවක් රු 800 , කැරට් කිලෝවක් රු 400 , මාළු මිරිස් කිලෝවක් රු 400 , බටු කිලෝවක් රු 450 , අර්තාපල් කිලෝවක් රු 300 , ලික්ස් , බිට්රුට් සහ ගෝවා කිලෝවක් රු 300 මිලකටත් , අමු මිරිස් කිලෝවක් රු 600 වැනි මිලකට අලෙවි වන බව එම වෙලෙදුන් කියා සිටියි.
688 Views
Comments