මහජන ආරක්ෂක ඇමති සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර සාකච්ඡා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

මහජන ආරක්ෂක ඇමති සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර සාකච්ඡා

මහජන ආරක්ෂක ඇමති සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර සාකච්ඡා

මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය වන සේරා හල්ටන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය,රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අතර විශේෂ හමුවක් පවත්වා ඇත.

 

 

මෙම හමුව ඊයේ දිනයේ මහජන ආරක්ෂණ අමාත්‍යාංශයේ දී පවත් වා ඇත.

 

 

මෙම හමුවේදී මහජන ආරක්ෂාව දියුණු කිරීමට දැනට පවතින පොලිස් යාන්ත්‍රණය නවීකරණය කිරීම සහ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කොට ඇත.

views

733 Views

Comments

arrow-up