DEC
28
ගතවූ සතියට කොවිඩ් රෝගීන් 43ක්

ගතවූ සතියක කාලය තුළ සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා රෝගීන් 43 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා.
මේ හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අඛණ්ඩ අනුගමනය කරන ලෙසටයි වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට දන්වා සිටින්නේ.
මේ අතර කොරෝනා පිළිබඳ නියැදි පරීක්ෂණයක් යළි සිදු කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර සිටියා.
226 Views
Comments