NOV
09
ඇපල් වන් පරිගණකයක් අද වෙන්දේසියට

මීට වසර 45 කට පෙර ඇපල් සමාගමේ නිර්මාතෘවරයා වන ස්ටීව් ජොබ්ස් විසින් නිපදවන ලද මුල්ම පරිගණක 200න් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ඇපල් වන් පරිගණකයක් අද ඇමෙරිකාවේ දී වෙන්දේසි කිරීමට නියමිතයි.
මෙම පරිගණකය හවායි දූපතට ආවේණික විශේෂිත දැව වර්ගයකින් නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.
2014 වසරේදී මෙවැනි ඇපල් වන් පරිගණකයක් සඳහා සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ හයක ලංසුවක් හිමිවූ අතර මෙම පරිගණකය සඳහා ඊට වඩා ඉහළ මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
653 Views
Comments