බැසිල් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

බැසිල් දිවයිනට

බැසිල් දිවයිනට

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන ඉරිදා(20) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදු ජන පෙරමුණ මහා ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටිනවා.

 

පසුගිය දේශපාලන අර්බුදය හමුවේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇමරිකාව බලා පිටත් වී තිබුණා.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිව්‍යුහගත කිරීම ඔහු විසින් ආරම්භ කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටින්නේ.

views

176 Views

Comments

arrow-up