රත්ගම රත් වූ වෙඩි තැබීම - හතරක් රෝහලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
11

රත්ගම රත් වූ වෙඩි තැබීම - හතරක් රෝහලේ

රත්ගම රත් වූ වෙඩි තැබීම - හතරක් රෝහලේ

රත්ගම ප්‍රදේශයේ නිවසක වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

 

 

මෙහිදී සිව් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

 

 

මෙම වෙඩි තැබීම සිදුකළේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සසභාපතිවරයා බවයි රෝහල්ගත වූ පුද්ගලයෙක් පවසන්නේ.

views

643 Views

Comments

arrow-up