DEC
06
ඔමික්‍රෝන් නිසා ඉහල ගිය රන් මිල

ලෝක වෙළඳපොළේ රන් මිල මෙම සති අන්තයේ දී ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
ලෝක වෙළඳපොළේ මෙලෙස රත්‍රං මිල ඉහළ ගොස් ඇත්තේ ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ මතුව ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිත බව හේතුවෙන් බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසයි.
ඒ අනුව රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,783 දක්වා ඉහළ ගොස් ඇත.
902 Views
Comments