FEB
19
පානම මුහුදේ භූ කම්පනයක්

රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් භූ කම්පනයක් අම්පාර, පානම මුහුදේ සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ නිවේදනය කර සිටිනවා.
මෙම භූමිකම්පාව අද පෙරවරු 11 -11.30 ත් අතර කාලයේදී සිදුව තිබෙනවා.
කුඹුක්කන් ඔය මෝය කටේ සිට කිලෝමීටර් 14ක් දුරින්වූ වූ නැගෙනහිර පිහිටි මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇත
693 Views
Comments