තත්වය පාලනයට ඉන්දීය හමුදා මෙරටට?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
11

තත්වය පාලනයට ඉන්දීය හමුදා මෙරටට?

තත්වය පාලනයට ඉන්දීය හමුදා මෙරටට?

ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යෙදවිය යුතු බව ඉන්දීය දේශපාලඥයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි පවසනවා.

 

ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

 

ඒ හරහා ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව නැවත ස්ථාපිත කළ යුතු බවයි ඔහු පවසන්නේ.

 

ඉන්දීය විරෝධී පිරිස් විසින් ජනතාවගේ කෝපය ප්‍රයෝජනයට ගනිමින් සිටින බවත් එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් ඔහු අවධාරණය කරනවා.

views

644 Views

Comments

arrow-up