DEC
19
බන්ධනාගාර ආරක්ෂාවට ඩ්‍රෝන තාක්ෂණය

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ සඳහා පුහුණුව ලද නිලධාරීන් පිරිසක් ඩ්‍රෝන කැමරා මෙහෙයවීම සඳහා යොදා තිබේ.
ආරක්ෂාවට අමතරව පරිපාලන කටයුතු සඳහාද මෙම ඩ්‍රෝන ඒකකය යොදා ගැනීමට නියමිතයි.
688 Views
Comments