කෙහෙළිය නිසා ප්‍රසන්නලා යන්න යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

කෙහෙළිය නිසා ප්‍රසන්නලා යන්න යයි

කෙහෙළිය නිසා ප්‍රසන්නලා යන්න යයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල සමග සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි යන මහත්වරුන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව පැවසේ.

 

 

මෙම දෙදෙනාගේ ක්‍රියාකලාපය පසුගිය දින කිහිපය පුරාම අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත මෙම තනතුරු හිස්වනු ඇති බව ට වාර්තා වේ.

views

723 Views

Comments

arrow-up