තේ වගාවට විශාල හානියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

තේ වගාවට විශාල හානියක්

තේ වගාවට විශාල හානියක්

රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසා තිබෙනවා.

 

 

2022 අයවැය තෙවන වර හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

views

644 Views

Comments

arrow-up