කොරෝනා මෘතදේහ භූමිදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
25

කොරෝනා මෘතදේහ භූමිදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට

කොරෝනා මෘතදේහ භූමිදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය සඳහා අවසර ලබාදෙන ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.

 

 

ජනාධිපති කාර්යාලයේ අද පැවති රැස්වීමකදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ පිළිබඳ දැනුම් දුන් බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

views

787 Views

Comments

arrow-up