FEB
19
ඊයේ කොවිඩ් මරණ 8ක් - 20 හැවිරිදි තරුණියක් ඒ අතර

ඊයේ (18) දිනයේ දී තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදන කරනවා
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම පුද්ගලයින් අතර 20 හැවිරිදි තරුණියක් ද සිටින අතර සෙසු පුද්ගලයින් වයස අවුරුදු 67, 58, 43, 52, 86, 74 සහ 81 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව වාර්තා වේ.
723 Views
Comments