ලුණුගල-ඇකිරිය ප්‍රදේශය සෙලවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
12

ලුණුගල-ඇකිරිය ප්‍රදේශය සෙලවෙයි

ලුණුගල-ඇකිරිය ප්‍රදේශය සෙලවෙයි

අද අළුයම 04.52ට පමණ ලුණුගල ඇකිරිය ප්‍රදේශයෙන් සුළු භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කරනවා.

 

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපාංක 1.5 ක අගයක් ගත් බවයි වාර්තා වන්නේ.

views

703 Views

Comments

arrow-up