DEC
09
කොරියාවේ රැකියා අවස්ථා නැවතත්

තාවකාලිකව අත්හිටුවා තිබු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නැවත ආරම්භ කර තිබේ.
2020 පෙබරවාරි මාසයේ සිට වසර දෙකක ට ආසන්න කාලයක් ශ්‍රමිකයින් අලුතින් ගෙන්වා ගැනීම කොරියානු රජය විසින් අත්හිටුවා තිබුණි.
ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අලුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකු පසුගිය(07) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.
818 Views
Comments