ඇල්ටෝ රු ලක්ෂ 40යි.. ප්‍රිමියෝ කෝටි 2යි

වාහන ආනයනය නතර කළ දිනයේ පටන් ලංකාවේ ජනතාව වාහන නැවත ආනයනය කරන දිනය පිළිබදව දැඩි උනන්දුවෙන් පසුවෙයි.
ඊට හේතුවී ඇත්තේ භාවිතා කරන ලද වාහනවල මිල ගණන් අධික වීමයි.
කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයේ පටන් මේ වන විට කිහිපවරකදීම වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ජනතාවට මිලදී ගැනීමට හැකි මට්ටමේ පැවති ඉන්දීය සුසුකි ඇල්ටෝ මෝටර් රථයෙහි මිල මේ වන විට රුපියල් ලක්ෂ 40ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම භාවිතා කරන ලද සුසුකි වැගන් ආර් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 60 ඉක්මවා ගොස් ඇත.
732 Views
Comments