OCT
04
බඹරකන්ද දිය ඇල්ල නැරඹු පිරිසකට අනපේක්ෂිත බඹර ප්‍රහාරයක්

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසකට අනපේක්ෂිත බඹර ප්‍රහාරයට ලක් වීමට සිදු වී අැත.
ඊයේ දහවල් මෙම බඹර ප්‍රහාරය සිදුව ඇති අතර අනතුරුව තුවාල ලැබූ පිරිස රෝහල් ගත කොට ඇත.
පොලීසිය සඳහන් කලේ දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසෙන් පුද්ගලයන් 4 දෙනෙකු මෙලෙස රෝහල් ගත කල බවයි.
මොවුන් හල්දුන්මුල්ල සහ දියතලාව රෝහල් වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන්ට බරපතල හෝ අසාධ්‍ය තත්වයක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
734 Views
Comments