පාසල් දරුවන්ට වියළි ආහාර මල්ලක්

පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා වියළි ආහාර මල්ලක් පිරිනැමීම සම්බන්ධයෙන් රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරනවා.
ඒ අනුව දිවයින පුරා ඇති පාසල් 7926ක සිසුන් 10,81,927ක් මෙම වියලි ආහාර මල ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
මෙම වැඩසටහන සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 123කි.
මෙම ආහාර මලු බෙදා දීමේ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී පාසල් 303 ක දරුවන් 41679 ක ට ආහාර මලු ලබාදී තිබෙනවා.
747 Views
Comments