MAR
07
නව කොවිඩ් ආසාදිතයන් 176 ක් හදුනාගනියි

අද (07) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 176 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,512ක් දක්වා ඉහළ ගොස් තිබේ.
686 Views
Comments