MAR
30
ගෑස් මිල වැඩි කිරීමේ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.
ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
687 Views

Comments