DEC
19
පළාත් සභා ඡන්දය කල් දැමීමක් නැහැ - දිනේෂ් ගුණවර්ධන

මේ වන තෙක් පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ගෙළිඔය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
688 Views
Comments