ඉන්දු - ශ්‍රී ලංකා ගැටුම අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (18) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි අද සවස දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වේ.
නවකයන් වැඩි පිරිසක් සමගින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආබාධ ගොන්නක පැටලී ඇත.එම නිසා හිටපු නායක කණ්ඩායමේ සිටි ජේෂ්ඨ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් සහ නවක පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු අද තරගය ක්‍රීඩා නොකරයි.
මෙම එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශිකර් දවාන්ට හිමිව තිබේ.
1320 Views
Comments