අද ගුරු වර්ජනය අති සාර්ථකයි - දරුවොත් නෑ ගුරුවරුත් නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

අද ගුරු වර්ජනය අති සාර්ථකයි - දරුවොත් නෑ ගුරුවරුත් නෑ

අද ගුරු වර්ජනය අති සාර්ථකයි - දරුවොත් නෑ ගුරුවරුත් නෑ

අද (21) පැවති ගුරු වර්ජනය අති සාර්ථකව දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි.

 

 

ඔහු සදහන් කළේ උතුරු නැගෙනහිර පළාත්වල ගුරු වර්ජනය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් පවසා සිටියත් උතුරු නැගෙනහිර පවා අද දිනයේ සාර්ථක ලෙස වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

 

 

වර්ජනය හේතුවෙන් පාසල්වලට දරුවන් මෙන්ම ගුරුවරුන්ද නොපැමිණි අතර බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් පවා පාසලට නොපැමිණ ආණ්ඩුවට සිය විරෝධය දක්වා තිබේ.

views

811 Views

Comments

arrow-up