කාම්බෝජයේ නාවික හමුදා කදවුරක් චීනයේ ග්‍රහණයට

කාම්බෝජයේ රියාම් නාවික හමුදා කදවුර 30 අවුරුදු කාලයකට චීනය විසින් පවරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රහසිගත ගිවිසුමක් මගින් චීනය විසින් මෙම නාවික හමුදා කදවුර සංවර්ධනය කිරීම සදහා යැයි පවසමින් පවරාගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
චීනය සහ කාම්බෝජය යන රටවල් දෙකම මෙවැනි ගිවිසුමක් පිළිබද වාර්තා ප්‍රතික්ෂේප කළ ද දැනටමත් චීන ජාතිකයන් එහි ස්ථාපිතව කටයුතු කරන බව අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
746 Views
Comments